බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් පක්ෂ නායකයෙකු ඇතුළු 5ක් මරුට
අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.
අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.
අතීතයේ සිදුවු ප්‍රශ්න හා වේදනා අනාතය වෙනුවෙන් අමතක කර අලුතෙන් ජීවිත ගොඩනඟා ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා තිබේ.
රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා
යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය
පසුගිය සතිය පුරා උච්ඡාවචනයට ලක්වූ එළවළු මිල ගණන් අද සටහන් වන්නේ කෙසේදැයි සොයා බැලීමකදී
සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ මැතිවරණ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම
රොහාන් කියන්නෙ මගේ වීරයෙක්. ලංකාවෙ සමස්ත වාම ප්රවාහයට එරෙහිව තනියම හිනාවෙවී
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය වියදම් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරිමට උත්සාහ දරන පිරිස් වෙත මඩ ප්‍රහාර එල්ල
විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගොස්, සරණාගත වීසා මත රැඳි සිටින ලාංකීකයන් හට ලෝකයේ ඕනෑම රටක් වෙත ගමන් කිරීමට හැකි විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.