ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න - (Mahesh Hapugoda)
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.
යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස්මුහුණු පැළඳි ලෝකයක ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද?
නිදහසින් පස්සෙ ලංකාවේ ආර්ථික රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුණේ 1977දි.
මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා.
පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.
2022 වසරේ මේ වන විට ලංකාව තුල පැවතියේ කුමන වටපිටාවක්දැයි ඔබට මතක ඇති.
මම හිතන්නේ අපි අරගලයෙන් පස්සේ සමාජය නැවත වරනගන්න ඕනි. අරගලයේ යහපත් සිහින සැබෑකරලා දෙන්න උත්සාහ කරන්න ඕනි.
සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.
අරගලය දිගහැරුණු අවසන් කාල වකවානුව වෙනකොට ලංකාව අරාජක වෙමින් තමයි පැවතුණේ. කිසිම පාලනයක්, පාලන අරමුණක්, පාලනය කිරීම සඳහා පිරිසක් ඒ වෙනකොට බැලූ බැල්මට හිටියේ නැහැ.