සනත්ගේ අඩුව පුරවන්න නීතිඥ බිරිය දේශපාලනයට
පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත්
පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත්
ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක්
සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පසුගිය කාලය පුරාවට ලෝක සහයෝගීතා පදනම හා අබ්දූල් කළාම් අනුස්මරණ සංවිධානය විසින් අහිංසක ගොවි ජනතාව රවටමින් යහමින් මුදල් ගසා කා ඇතැයි වාර්තාවේ.
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රට ගොඩනැගීමට උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන්
"වෙනසක් හදන වසරක්" තේමාව යටතේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ සටන අද (30) කොළඹින් ආරම්භ කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව
තමා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ, අධිකරණ තීන්දුවකින් පසුව පමණක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසයි.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරය දරමින් සිටි පුද්ගලයෙකු එම ධුර කාලය තුළදී සිදු කරන ලද අනීතික ක්‍රියා