පාපන්දු නිලවරණය එළඹෙන මාසයේ දී
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන්
LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහිව ඊයේ (08) පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී - ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (7) රාත්‍රී පැවැති දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් 'ජැෆ්නා
ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ පස්වැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රකර්ස් කණ්ඩායම
ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් පන්දු 137කදී ලකුණු 260ක් රැස්කිරීමට සමත්ව තිබේ.
ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ජීවත්වෙන දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට මැදිහත් වන්නැයි එම ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 සිවුවැනි තරගය ලෙස