ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)
21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන්
21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන්
යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත් මරන්න එපා යකුනේ.
“මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ.
ලංකාව සිය ඉතිහාසයෙහි දරුණුතම ඛේදවාචී සමයක පසුවෙද්දී ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණය සිනමා හල් කරා මුදාහරියි.
ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් පසුගියදා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටිම සැලවීමත් සමඟ චීන රජය ඉමහත් කලබලයට පත් වී
Dipak Pokhrel නම් වූ ගුවන් නියමුවා සිය දිවි ගමනට සමුදුන්නේ මිට වසර 17කට පමණ ඉහතදීය.
ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැදලා’ බලන්න අරන් සති කිහිපයක් යද්දි මට එකපාරටම ‘කරුමක්කාරයො’ මතක් වුණා.
හනා අරෙන්ඩ් කියන ජර්මානු දාර්ශනික ස්ත්‍රිය 70 දශකයේ මුල දී ඇමරිකා එක්සත් ජනපදය ගැන අපූර්ව විනිශ්චයක් ඉදිරිපත් කරන ලදී.
සම්පූර්ණ නම - දිසානායක මුදියන්සේලාගේ රුක්මණී දිසානායක
එකා දෙන්නා බැගින් නිවැසියන් මා හා සිනාසෙන්නටත් ඉඳ හිට වචනයක් දෙකක් කතා කරන තැනටත් තත්වය හොද අතට හැරෙමින් තිබිණි.
"අපි තුන්දෙනාම ඉපදුනේ සිසේරියන් සැත්කම්වලින්. මම තමයි වැඩිමල්. එයාලා මාව කොහොමහරි ස්වභාවික විදියට ගන්න ට්‍රයි කරපු නිසා මගේ අම්මා මැරෙන්නම ගිහින් තිබ්බා.
මෑත කාලයේ විකල්ප දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ව්‍යුහවාදී වෙනස්කම් සුදුසු අවස්ථාවල දී සිදුකළ පක්ෂයක් ලෙස ජවිපෙ හඳුනා ගත හැකියි.