තේවා: වැලිමකරුන්ට එරෙහි ජීවිත පරිත්‍යාගය - (මංජුල වෙඩිවර්ධන)
මූලික සන්දර්භයෙන් ගළවා නිතර නිතර සමාජ මාධ්‍යයන්හි උපුටනය කරන ම විසින් ලියැවුණු කවියක දෙපදයක් ඇත; මෙබඳුය.
මූලික සන්දර්භයෙන් ගළවා නිතර නිතර සමාජ මාධ්‍යයන්හි උපුටනය කරන ම විසින් ලියැවුණු කවියක දෙපදයක් ඇත; මෙබඳුය.
මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි.
ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි.
‘පොතක් ගැන කතාවක්’ 49 වන පියවර තුළින් පසුගිය ජනවාරි 26 වන බදාදා දින රාත්‍රි 09.00 ට දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචනා කරනු ලැබු නඩුගල් කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.
වොන්කි විනී නමින් හැඳින්වෙන තෙහැවිරිදි අමෙරිකානු බුල්ඩෝග් වර්ගයේ සුනඛයාට හැකියාව තිබුණේ බඩගා යාමට පමණි.
අලුත් අවුරුද්ද උදාවීමත් සමඟම යාවක්කාලීන කරන ලද රෝලින් ස්ටෝන් සඟරාවේ නව සංස්කරණයේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටම ගායක ලැයිස්තුවට සෙලීන් ඩියෝන්ගේ (Celine Dion) නම ඇතුළත් වී නැහැ.
මානව ශේෂයන් කොම්පෝස්ට් බවට පත්කිරීමට අවසර දුන් නවතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට නිව් යෝක් පත්ව තිබේ.