දොස්තර නුවන් තොටවත්ත ළමා පොත් ගණනාවක් ලියලා තියෙනවා. ඒ වගේම කවියෙක් හැටියටත් නමක් දිනා ගත්තෙක්.

හැබැයි ඒ සියල්ල අතර වඩාත් කැපී පෙනෙන්නේ ළමා වයසේ සිට දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීම සම්බන්ධයෙන් ඔහු ඉටු කරන මහඟු ප්‍රයත්නය නිසයි.

දරුවෙකුට යමක් කමක් තේරෙන කුඩා වයසේ පටන්ම ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නෙ.

ළමා අපයෝජන වැළැක්විය හැක්කේ මෙවැනි දැනුමකින් දරු පරපුර සන්නද්ධ කිරීම හරහා බවයි දොස්තර නුවන්ගෙ මතය.

නුවන් පවසන දේ සිහි නුවණින් විමසන්න.

අනාගත පරපුර ආරක්‍ෂා කර ගැනීමේ සත්කාර්යයට දායක වෙන්න.

මෙන්න මේ වීඩියෝව බලන්න.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image