මෙරට සමීක්ෂණ සිදුකරන ආයතන විසින් ද සිදුකරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍යවේදින් මෙන්ම ජනතාව ගේ මතයට බලපෑම් කර වෙනස් කිරිමට උත්සාහ කිරිම බව දේශපාලන විචාරයකු පවසයි.


එම ආයතන ද ක්‍රියාත්මක වන්නේ ස්වාධීනව නොව ඒවාට ආධාර අනුබල ලබා දෙන අයගේ උවමනා එපාකම් අනුව බවයි විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ.

"දැන් බලන්නකෝ වෙරිටේ රිසර්ච්. ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා බලන්නකෝ."

ශ්‍රී ලංකාවේ ඇති සමීක්ෂණ ආයතන මැතිවරණ ප්‍රතිඵල ගැන පළ කරන අනාවැකි මෙන්ම ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ විග්‍රහය නරඹන්න.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image