චන්ද්‍රරත්න බණ්ඩාරගේ අළුත්ම නවකතාව 'ප්‍රේමානිශංස' නවකතාව දැන් නිකුත් වී ඇත. එය ඔහුගේ හයවන නවකතාවයි. සරසවි ප්‍රකාශනයක් වන මෙම

නවකතාවේ සංදර්භය පිළිබඳ ව කතුවරයා දක්වන අදහස මෙසේ වේ.

'එකම කාල රේඛාවක උතුරේ හා දකුණේ සම්භවය ලැබූ පරපුරු දෙකක් ධනය කියන සාධකය ජය ගන්නවා. ඒ දෙගොල්ලොම ඒ සඳහා එළඹුනු ආකාරයන් එතරම් මිහිරි නෑ. උතුරු පරපුර කල් ඇතුව ධනය නැමති සාධකය ජය ගන්නවා. එහෙත් දුකුණු පරපුර එය ජය ගන්නේ පසුව.  මේ කාල පරතරය ඔවුන් ශිෂ්ටත්වයට පත්වීම අවධි දෙකකදී සිදු වීමට බලපානවා. මෙන්න මේ අවධි දෙකට අයත් ලැබීම් නොලැබීම් පිළිබඳ කතාන්තරය තමයි මා වටහා ගැනීමට උත්සාහ කළේ. "

පසුගිය දිනෙක 'ප්‍රේමානිශංස' නවකතාව අරබයා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි Saman4You - නාලිකාව වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ වැඩසටහන පහතින්.

 



සබැඳි ලිපියක්


චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' 4 දා දොරට වඩී.  



 

Leader Whats app

 
 
ඇත්තටම The Leader
 
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 


රාජපක්‍ෂ විරෝධය දරුණු වෙයි ! | මොණරවිලගේ ලියමන
 


බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්