මහාචාර්ය ප්‍රියානී සොයිසා අභාවප්‍රාප්ත වෙයි
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ලබන වසරේ (2024) දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය රවී කරුණානායක
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl ) නෞකාවේ හානි තක්සේරු කිරීම සඳහා නෞකාව අසලට යාමට හෝ තමන්ට ඉඩ ලබානොදුන් බව ඒ සඳහා එක්වූ විශේෂඥ කණ්ඩායම චෝදනා කරයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය.
අයිඑම්එෆ් වැටුණු වලෙන් ගොඩ එන්න දුන්නු කඹයක් ද?
2021 මාර්තු මස 06 වන දින ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ නිසි ප්‍රතිකාර නොමැතිව
ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය.
ලොව පුරා විවිධ රටවල රැකියා කරමින් විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින්
පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ විමුක්ති කොටි සාමාජිකයන්ගේ ඡායාරූප සහ නම්
ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත්, යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.
2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය රජය විසින් නිකුත් කර තිබේ.
IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී බරපතල අර්බූදයක් නිර්මාණයවීමට නියමිත අතර එහිදී ආන්ඩුව පාර්ලිමේන්තුවට අලුතින් නීති ගෙනැවිත් සම්මත කරගනිමින් මහජන මුදල් කොල්ල කෑමේ සුදානමක් පවතින බව