යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වීම පිළිබඳව සිංගප්පූරුවේදී නඩු පැවරීමට රජය තීරණය කිරීම
එළෙඹෙන අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 4ක් සපිරෙන අතර, එවැනි වෛරී දේශපාලන භාවිතාවන් පරාජය කොට සමාජයට සෙනෙහස කැඳවීමේ අරමුණින් ආරම්භ වන 'සෙනෙහසේ යාත්‍රාව' අප්‍රේල් 19වන දා ආරම්භ කිරීමට නියමිත ය.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක සෙබළුන්ගේ රැකවරණ යටතේ මුහුදුබඩ ඉඩමක් කොල්ලකෑමට උත්සාහ කළ බෞද්ධ භික්ෂූන් පිරිසකට විරෝධය පෑ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙක්ව සිට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දි ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ රටේත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීම තහනම් කරන අතුරු තහනම් නියෝගයක් නුගේගොඩ දිසා අධිකරණය විසින් අද (04) නිකුත් කළේය.
පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපේක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ, තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය.