රෝහන බැද්දගේගෙ සිංදුවක් විකෘති කරා කියල කෙනෙක්ට අච්චුකරනව නම්, ඉස්සෙලම අච්චු කරන්න ඕන බැද්දගේටයි, විජේවීරටයි.


මාමයි බෑනයි ගෝටගෙ වියත්මගට ඇවිත් උන් දෙන්නම උන්ගෙ සිංදු විකෘති කරල "අනාචාර, සමලිංගික" වචන දාල කිව්වෙ.

ලෝයර්ස්ල ඒකත් උසාවියට පෙන්නන්න. මේ මම එදා ලියපු එක යටින් දාල තියෙන්නෙ. class="an1"
post

Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරිය ගේ ෆේස්බුක් පිටුවෙන් ..)


සබැඳි පුවත් :

රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

අවුරුදු ගීතයක් විකෘති කිරීම ගැන රෝහණ බැද්දගේ කියන කතාව

අවුරුදු ගීතයක් විකෘති කළ පුද්ගලයින් සොයා විමර්ශනයක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image