රාජපක්ෂලාට මුවාවී චීනයට ටොකු අනින ඉන්දියාව - රටේ රාළ
ඉන්දියාව හා අපි අතර තියෙන සම්බන්ධය අවුරුදු දහස් ගානක් පැරණි එකක්. ඉන්දියාවෙන් අපට හොඳ වගේම නරක දේවලුත් ලැබිලා තියනවා. රටේ රාළ
ලංකාවට බුදුදහම ලැබීමත් එක්කම වැඩ වසම් රාජ්‍යය ඇතුලේ අධ්‍යාපනය ඇති වෙන්න පටන් ගත්තේ පන්සල් ආශ්‍රිතව.