සටන්කරුවන් 10ක් සටන්කාරිනියන් 4ක් උරෙන් උර ගැටෙන වසරේ දැවැන්තම Sports Entertaintment event එක අද සවස කොළඹ 8, තැප්‍රොබේන් හිදී.

 ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) පැවැත්වෙන්නේ ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරටය.

KFL හි පළමු සටන් රාත්‍රිය අගෝස්තු 26 වන සෙනසුරාද, කොළඹ The Taprobane හිදී සවස 7 ට පැවැත්වීමට නියමිතයි.

ටිකට් රුපියල් 3,000 /= දොරටුවේදි!

(සටහන - ලක්මාල් රණබාහු)



සබැඳි පුවත් :
 
 
 
367405711 151658941309563 5290430522347700164 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්