සිංහල කාන්තාව සහ ජවිපෙ - (එරන්ද ගිනිගේ)
තමා හට ලිංගික හිංසනයක් සිදු කළා යැයි කිසියම් කාන්තාවක් විසින් කිසියම් පිරිමියෙකු අරබයා චෝදනා කරන අවස්ථාවන් හිදී සාමාන්‍යයෙන් සමාජය පෙළඹෙන්නේ එම කාන්තාව කෙරෙහි අනුකම්පා සහගත වීමටයි.
තමා හට ලිංගික හිංසනයක් සිදු කළා යැයි කිසියම් කාන්තාවක් විසින් කිසියම් පිරිමියෙකු අරබයා චෝදනා කරන අවස්ථාවන් හිදී සාමාන්‍යයෙන් සමාජය පෙළඹෙන්නේ එම කාන්තාව කෙරෙහි අනුකම්පා සහගත වීමටයි.
''මගේ දැඩි විශ්වාසය වන්නේ මනුස්ස ජීවිතේ දෙවෙනි වටිනාම දේ නිදහසේ තමන්ගේ අදහස් ප්රකාශනයට ඇති ඉඩකඩ යන්නයි. පළවෙනි වටිනාම දේ වෙන්නෙ කෑමට ආහාර තිබීමයි. තුන්වෙනි වටිනාම දේ වෙන්නෙ හිසට වහලක් තිබීමයි.
ඔබ අත ඇති සැරෑටිය වැනිය හැක්කේ අනෙකාගේ නාසයේ කෙළවර දක්වා පමණක් බව පුද්ගල නිදහස
පොසොන් අස්සේ අද මම දැක්ක අරගලයට සම්බන්ද දෙන්නෙක් ගැන පණිවිඩ දෙකක්.
දින දෙකකට කලින් කැබිනට් තීන්දු දැනුම් දෙන ගමන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍යයට කිව්වා මේ ආර්ථික අර්බුදය අස්සේ පාසල් දරුවන් සඳහාවන සිසු සැරිය
ගෝටාගේ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව කල් තියා දකින්න තිබුන.
පසුගිය දින කිහිපයේදී රාජ්‍ය විසින් පුරවැසියන්ගේ යම්, යම් අයිතීන් (?) උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍යජාලාවල විශාල ඝෝෂාවක් නැගෙමින් පවතිනවා.
නටාෂාගේ විහිළු වලට නිදහස් අවස්ථාවක් දීම ගැන කතා නොකිරීම සහ එයට පක්ෂව
නතාෂා තාමත් හිරේ. එයා කරපු වරද තමයි විහිලුවක් කරපු එක. ඒ විහිලුව අතර සුද්දෝදනගෙ පොඩි එකා යැයි කියපු එක.
විද්‍යාවේ, තර්කනයේ, තාක්ෂණයේ සහ හේතුවේ පිහිටෙන් ඔබට දැන් පුළුවන් අවුරුදු දෙදාස් පන්සීයක් ඈත
සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා