ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි - ඊශ්‍රායල් බලධාරීන්
හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායලය සැපයුම්වලට ඉඩ නොදෙන්නේ නම්
හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායලය සැපයුම්වලට ඉඩ නොදෙන්නේ නම්
ඊසාන දිග මියන්මාරයේ, චීන දේශසීමා සමීපයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල කළ බර අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 29 දෙනකු මියගොස් තිබේ.
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ්
ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සිය ගනනක් මිය ගිය හමාස් ප්‍රහාර වලින් දින දෙකකට පසු
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.
සෙනසුරාදා අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයින් 1,100 ක් පමණ මිය ගොස් ඇතැයි, තහවුරු වී තිබේ.
2023 නොබෙල් සාම ත්‍යාගය මීට සුළු මොහොතකට පෙර ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගීස් මොහොමඩිට හිමිවිය.
ඊසාන දිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ ඇතිවූ ඇතිවූ හදිසි ගංවතුර තත්වය නිසා අතුරුදහන් වූ හමුදා සාමාජිකයන් 23දෙනෙකු ඇතුළු පුද්ගලයින් 102දෙනෙකු මුදා ගැනීම සඳහා
NewsClick ප්රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ ප්‍රභීර් පූර්කයස්ත අඟහරුවාදා සවස අත්අඩංගුවට ගැනුණි
යුක්රේන ආක්‍රමණයට එරෙහිව රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දී හඬ නැඟූ රුසියානු ජාතික මාධ්‍යවේදිනියකට මොස්කව් අධිකරණය විසින් වසර 8.5ක සිර දඬුවමක් නියම කර තිබේ.