සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE.
ඊයෙ සුදත් මහදිවුල්වැවගෙ Sudath Mahaadivulwewa අලුත්ම ෆිල්ම් එක කලින් බලන්න අවස්තාවක් ලැබුන.
වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සරත් වික්රමපාලයන්ගේ කුළුදුල් නවකතාව 'බෝ' හෙට
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් රචිත ''කැතයි ලැජ්ජයි නින්දිතයි' කෘතිය හෙට (25) සඳුදා ප.ව. 2.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී (නිදහස් චතුරස්‍රය අසල) එළිදැක්වේ.
ලෝක කවි දිනය යෙදී තිබුණේ පසුගිය 21වන (මාර්තු 21) දිනට ය.
ගයාන් පීරිස් විසින් රචිත සිවුවැනි කාව්‍ය සංග්‍රහය 'මාවඩ්ඩිපුරම් දොර ඇරුණා' ජනගත කිරීම මාර්තු 29වන දින
දෙමළ කිවිඳියන්ගේ කවි අපට එතරම් සමීප නොවන්නේ භාෂා ගැටලුව හේතුවෙන් මිස දෙමළ බසින් කවි ලියන කිවිඳියන්ගේ හිගයක් නිසා නම්
ඊයෙ මං ඩීමන් ආනන්ද ගැන කතා කරන්න බයෝ සර් අසංග අබේසුන්දර හම්බුවෙන්න ගියා. කිරුළපනේ මානව ශ්රවනාගාරයට. හැමදාම ඒක