දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී ඇතැයි කෙරෙන සියලු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි.
ආර්ථික හා සමාජ නිර්මිතය කෙරෙහි රාජ්‍ය ප්රතිපත්තිවල බල පෑම යටතේ පෙර නොවූ විරූ අර්බුද ශ්‍රී ලංකාව ගිල ගෙන ඇතැයි ''ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව'' සංවිධානය පවසයි.
'මව්බිම ජනතා පක්ෂය' ජනාධිපතිවරයා සමග එක්වීමට යන බවට දේශපාලන ක්ෂේත්‍රෙය් කට කතා සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර ඊයේ (27) පිළිතුරු දුන්නේය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිමට සහාය වන්නැයි පොලිස් ඇමැතිවරයා අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක්
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර ඇතුළු මාරක රිය අනතුරු
"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක්
නව සන්ධානයේ මංගල මහජන රැළිය අද (27) පස්වරුවේ ජා ඇල නගරයේ දී ආරම්භ විය.
''මේ මාමලා, නැන්දාලාට නොලැබුණු අධ්‍යාපනය අපි දරුවන්ට ලබා දෙන්න ඕනා. ඒ නිසා දරුවන්ව හැමදාම පංතියට එවන්න'' යනුවෙන් ගමේ