ලෝක රග්බි ලෝකඩ පදක්කම එංගලන්තයට
එංගලන්තය ප්‍රථම වතාවට ලෝක කුසලාන රග්බි තරගාවලියක තෙවැනි ස්ථානය
එංගලන්තය ප්‍රථම වතාවට ලෝක කුසලාන රග්බි තරගාවලියක තෙවැනි ස්ථානය
පැරිසියේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්‍රබෝධමත් උච්චම අවස්ථාවට පැමිණෙමින් නවසිලන්තය හා දකුණු අප්‍රිකාව හෙට (සෙනසුරාදා) අවසාන මහා තරගයට පිවිසෙන්නේ රග්බි ලෝක කුසලානය සිවුවැනි වතාවට දිනා ගත් ප්‍රථම රට බවට පත්වීමේ ඒකායන අරමුණෙන්.
@ මේ ගුන්දප්පා විශ්වනාත් බොබ් ටේලර්ගෙන් ඔහුගේ දැවීයාම ගැන විමසන ඒ ඓතිහාසික චායාරූපය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (ඔක් 26 වෙනිදා) සමත් විය.
ලොව ප්‍රධානතම පාපැදි තරගය වන ප්‍රංශ සවාරියේ (Tour de France) අවසාන අදියර ශතවර්ෂයකටත් වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට
ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටිනවා.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ 2023 ලෝක කුසලාන
චීනයේ හංජෝ නුවරදී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්වෙන්
ක්‍රිකට් ක්‍රීඩාංගණයක නරඹන්නන් රැඳී සිටින කලාපයේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුමට සමාන ලෙස
බදු ගෙවීම පැහැර හැරීම නිසා අට මසක සිරදඬුවමක් විඳීමෙන් පසුව බොරිස් බෙක ලොව අංක 6 ට ශ්‍රේණිගතව සිටින ඩේන් හොල්ග රීන්ගේ නව පුහුණුකරු ලෙසින් නැවත වතාවක් ජාත්‍යන්තර ටෙනිස් තරග බිමට පිවිසෙයි.
ජය ගැනීමට තරම් හැකියාවක් නැතැයි සැලකෙමින් තරගයකට පිවිසෙන කෙනෙකුට