ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂයේ නිසි බලධාරී බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් පසුගියදා පවත්වා තිබෙන කියල කනින් කොනින් වාර්තා වෙනවා. 

ඒ ආරංචිවල හැටියට, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විශේෂ කරුණු කිහිපයක් ගැන තමයි ලු සාකච්ඡා වුනා කියන්නේ. 

ඒ විතරක් නෙමෙයි ලන්සල අලුත් පක්ෂයක් හදාගෙන නටන නාඩගම ගැනත් කතා වුනා ලු. 

පැයක පමණ කාලයක් මෙම හමුව තිබිලා තියනවා. 

මේ සදහා ජනාධිපති කාර්‍යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද එක්ව සිටියා කියලයි ආරංචි. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්