පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින්

ලබා දුන් නියෝගය මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කළ නීතිඥ ආශා කහවත්තට එරෙහිව වහාම විමර්ශනයක් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ඊයේ පස්වරුවේ නියෝග කර තිබේ.

නිතිඥ ආශා කහවත්ත විසින් මාධ්‍ය හමුවේ කළ අදාළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධිනත්වයට කළ බාධාවක් සේම අධිකරණයට අපහාස කිරිමක් බව පෙනී යන හෙයින් එකී නියෝගය නිකුත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කළා ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 

විනිසුරු ධම්මික හේමපාලගේ වැඩ තහනම් !

මේ අතර රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරන ලද සියලු විනිසුරන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

ඒ අනුව පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.

එසේම, මන්ත්‍රීවරයා සමග දුරකතනයෙන් සාකච්චා කල විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්දයෙන්ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කොමිසම විසින් යවා ඇත.

සබැඳි පුවත් :

රන්ජන්ට අලුත් පෙනුමක් ! - මෙට්ටයක් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ !

'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද? 

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව 

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්