The Leader News
BREAKING
Top Ad
පුවත්

'මහ බැංකු හොරුන්ට එරෙහිව නඩු පවරන්න' - හඳුන්නෙත්ති, ජනපතිට කියයි

T

The Leader Desk

February 6, 2020 • 4:07 AM

 'මහ බැංකු හොරුන්ට එරෙහිව නඩු පවරන්න' - හඳුන්නෙත්ති, ජනපතිට කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් චෝදනා එල්ල වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
  • එහිදි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ රජට සිදු වී ඇති අලභය සම්බන්දයෙන් කතා කරන පිරිස සිදු වීඇති ලාභය සම්බන්ධයෙන් කතා නොකරණ බවයි.
  • එම ගණුදෙනු අනුව සිදු වි ඇති ලාභය රාජ්‍ය ආයතනවලට සිදු වී ඇති බවද ඔහු කියා සිටියේය.
  • ' ජනපතිගේ ප්‍රතිපත්ති අනුව කබ්රාල්ව තියාගෙන ඉන්න බැහැ' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ  ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් කෝල් දීලා !
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව පැවසු‍වේ, ඊයේ  (05) කොළඹ පැවැති "බැඳුම්කර කොල්ලයේ තිත්ත ඇත්ත" තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමිනි. 

ඔහු ජනාධිපතිවරයා ගෙන් එම ඉල්ලීම කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ද සිහිපත් කරමිනි.

වීඩියෝ 


‘නීතිපති අවශ්‍ය පියවර ගතයුතුයි‘‘ -අගමැති 


මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේ  (05) විශේෂ ප්‍රකාශ කළ අගමැති මහින්ද රාජපක්ෂ පැවසුයේ, බැදුම්කර ගනුදෙනු හා අදාළ වෝහාරික විගණන සම්බන්ධව මහබැංකුව හා නීතිපතිවරයා අවශ්‍ය නීතිමය පියවර ගතයුතු බවයි.  

පසුගිය රජය මෙන් FCID හෝ කොමිසන් සභා පත්කර දේශපාලන සංදර්ශන කිරීමට තරම් වත්මන් රජය බංකොලොත් නැතැයිද අගමැතිවරයා එහිදී කීය.

චෝදනා ලැබූ කබ්රාල් කියන කතාව !

ඒ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ, තමා මහ බැංකු අධිපති ධුරය දරන සමයේ බැඳුම්කර නිකුතුවලින් රජයට සිදුවූ ලාභය වොහාරික විගණන වාර්තාවෙන් සිතාමතාම වසන් කර ඇති බවයි. 

 අරලියගහ මන්දිරයේ ඊයේ (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ , ඒ අනුව ගණන් බලන්නේනම් සිය ධුර කාලය තුළ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුවූ ලාභය රුපියල් බිලියන 18ක් පමණ විය යුතු බවයි.

එහිදි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ රජට සිදු වී ඇති අලභය සම්බන්දයෙන් කතා කරන පිරිස සිදු වීඇති ලාභය සම්බන්ධයෙන් කතා නොකරණ බවයි.

එම ගණුදෙනු අනුව සිදු වි ඇති ලාභය රාජ්‍ය ආයතනවලට සිදු වී ඇති බවද ඔහු කියා සිටියේය.

සබැඳි පුවත් :

මහ බැංකු මගඩිය : නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපති වෙත ලිපියක්

මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න !

'ජනපතිගේ ප්‍රතිපත්ති අනුව කබ්රාල්ව තියාගෙන ඉන්න බැහැ' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ 

ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් කෝල් දීලා !

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර 

මහ බැංකු වෝහාරික වාර්තා : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...