ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ. 

සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන, අද උදැසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව අසලදී ඇති වූ හදිසි  රෝගී තත්වයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.  

මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්