ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම ජනවාරි මස 31 දක්වා

සිදුකරන බව එම සංගමය නිවේදනය කරයි.

සාමාජිකත්වය ලබා ගැනීමට උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන් හට www.slwjalk.org වෙබ් අඩවියට පිවිස අයදුම් කිරිමේ හැකියාව පවතී.

එමෙන්ම දුරකතන අංක 0773 181 731 - දුමින්ද සම්පත්, 077 977 6979 - ටී. නඩරාජා හෝ 077 907 65 32 - එස්. නිශාන්ත ඇමතිමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.
 sdgfstew

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්