ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.


රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇත.

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මිය යන විට 76 වැනි වියේ පසුවිය

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත වලින් සහෘද හදවත් දිනා ගැනීමට ඔහු සමත් විය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image