දොලවත්ත ගෙන් ජවිපෙට මී ටොක්කක්
ඊයෙ (10) පාර්ලිමේන්තුවෙදි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කතාවක් කිව්වා.
ඊයෙ (10) පාර්ලිමේන්තුවෙදි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කතාවක් කිව්වා.
දැනටම තමන් ජනාධිපති යැයි සිතන අපේක්ෂකයින්ට සරළ ප්‍රශ්න ටිකක්
“සීනු හඬින් ලොව පිබිදෙනවා…
මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.
බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් විසින්ද යන්න සමස්ත සමාජයම නිවැරදිව තේරුම්ගත යුතුය.
මාලිමාවේ ආගමනය ගැන වගේම ඒකෙ විකාශනය ගැනත් දේශපාලන අධ්‍යනයක් තවමත් හරිහමන් විදියට කෙරෙන පාටක් පේන්න නැහැ.
"හරකා" යනුවෙන් ඇමතීම ගෞරවයකි. ඇතැමුන් විසින් හරකා යන්න අපහාසයක් ලෙස යොදා ගත්තත්
ඉන්දීය ආයෝජන හැටියට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෝජිත "ආර්ථික කලාපය" වෙත ලාංකේය වාමාංශිකයින්ගේ ඇති විරෝධය හුදෙක් "ඉන්දීය ව්‍යාප්තවාදය" කරගසාගෙන යාමේ දී මතුවන අවිඥ්ඥානික බියක් හැටියට තේරුම් ගතහැකිය යන්න මාගේ අදහසයි.
ලංකාවේ දේශපාලනය පිළිබඳව අලුත් ආකාරයේ ගැටලුවක් පසුගිය සති දෙක තුළත්, මේ දිනවලත් අලුතින් දිග හැරෙමින් පවතී.
දෙරණ හසාට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒක මරු.
ජනාධිපති වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ 2024 වසර සඳහාවන අයවැය සම්බන්ධව ස.ජ.බ ඉන්නේ කොහේදැයි මට තවම සොයා ගත නොහැකිය.