ඊයෙ (10) පාර්ලිමේන්තුවෙදි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කතාවක් කිව්වා. 


ඒ මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙන මීයා ටෙලි නාට්‍යයේ සිදුවීමක් මතක් කරමින්. 

දොලවත්ත මන්ත්‍රීවරයා මේ කතාව කිව්වෙ ජවිපෙ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙනද කියලත් හිතෙනවා. 

මොකද කාල් මාක්ස් කිව්වෙ, දුප්පත්තු පෝසත්තු ගානට උඩට ගේන්නද නැත්තං පෝසත්තු දුප්පත්තු ගානට බිමට ගේන්නද කියල මීයා දෙබසක් ඇසුරෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරපු නිසයි.

නිතර ධනවතුන්ගෙන් මුදල් ලබා ගත යුතු යැයි කියමින් ධනය ඇති සමාජය දෙස වෛරයක් ඇති කරන අදහස් පළකරන අයට මේක පොඩි ටොක්කක් වගේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image