ජවිපෙ සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම ?
පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.