බැසිල් ඩුබායි යයි
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නවින් දිසානායක, හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවු සෙන්දිල් තොණ්ඩමන්ට
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා පසුගිය දවසක කොළඹ ප්‍රධාන පෙළේ
2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය”
කල්මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්‍රේල් මස අවසන් වීමට පෙර
ලබන අවුරුද්ද සඳහා සැලසුම් වී ඇති ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරනු ඇති බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්ම ලබා දුන් ප්‍රකාශ මාධ්‍යයේ පලවීමත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර බෙදීමක් ඇති තිබෙන බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.
ජාතික ජන බලවේගය පසුගියදා සංවිධානය කළ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ලවුණ වෙලාවෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවතුන් පිරිසක් සමඟ කියලා තියෙනවා මම වගේ නෙමෙයි රනිල් හොඳට ගහන්න දන්නවා කියලා.
පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කවුරුත් දන්න ජීන් ආච්චිත් ඇවිත් හිටියා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සමඟ ගණුදෙනුවක් ඇතිකරගෙන තිබේදැයි සැකයක් මතුවන බව ඇතැම් මන්ත්‍රීවරුන් අතර කසුකුසුවක් යන බව 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයෙන් අද හෙළි කළා.
දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ එක එන්නේ 2024 ලු.
දුරකථන පාටියේ මැතිසබේ ඉන්න නෝනලා දෙන්නෙක්ට ඇතුළේ පොඩි කැපිල්ලක්. මේ කැපිල්ල කාන්තාවෝ කාන්තාවෝ අතර කියලයි ආරංචිය.