ඉතිහාස කයි-වාරුව (12) : වෙසක් දවසත් පැහැරගෙන! (FreedomTV)
වෙසක් ලංකාවට වැදගත් වෙන්නෙ කාරණා දෙකක් හින්දයි. එකක් බුදුන්ගේ උපත, බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවුන නිසා වෙසක් බෞද්ධයන් විදිහට වැදගත්.
වෙසක් ලංකාවට වැදගත් වෙන්නෙ කාරණා දෙකක් හින්දයි. එකක් බුදුන්ගේ උපත, බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවුන නිසා වෙසක් බෞද්ධයන් විදිහට වැදගත්.
කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා.
අද කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය.
අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ 'සිස්ටම් එක' නොහොත් සංස්ථාපිත දේශපාලන ක්‍රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වීමට ප්රයත්න දරන කාල පරිච්ජේදයකි.
කොහේද ඉස්කෝලෙක කුඩා ළමයෙක්ගේ කොන්ඩේ ඉතාම අශිෂ්ට විදියට කපල තියනවා
නාකින්ගෙන් කරදරයි කියල නිවේදිකාවක් විසින් තමන්ගේ ආයතනයේ ප්‍රධානීන්ට ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන
ජසින්ඩා ආඩන්, ඒ කියන්නේ නවසීලන්තයේ හිටපු අගමැතිනීට ඔන්න කීර්තිමත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව අධිශිෂ්‍යත්වයක් (dual fellowship) හම්බවෙලා.
දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද,
ඔය මංගල ගැන කවි සිංදු ලියන උන් මංගල නම් දේශපාලනඥයාගේ ඇත්තත් ටිකක් හරි ලියපල්ල.
මහත් වූ ඝෝෂාවන් යටින් දිවෙන ඉතාම නිශ්ශබ්ද සිදුවීම් තියෙන්න පුළුවන් කියල ලොව ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙක් සහ මනෝවිශේෂකයෙක් වෙච්ච ගිල් දෙලස් කියනවා. ඉන් ප්‍රධාන සිදුවීම් සිදුවෙන්නේ ඉතාම තරුණ මිනිස්සු අතරින් කියලත් දෙලස් වැඩිදුරට කියනවා.