ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!
ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.
ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.
ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර, චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතුව
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබු
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළකරමින් රටවල් 197 ක් අද දින (16) ඡන්දය ලබා දී ඇත.
සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත සමත් විය. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහණය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමකි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් මේවනවිට ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතළ තත්වයක් උද්ගතව තිබෙන බැවින් එය විසුරුවා හැරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.