සිහින සමීකරණ නිල පෝස්ටරය එළියට
තාරුණ්‍යයට ජිවිතේ මග වරදින්න යන්නේ පොඩි කාලයක්. එහෙම මග වැරදුනා කියලා ජිවිතේ ඉවර වෙන්නෙ නෑ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ, ජීවිතයට ඇහැරෙන්න පුළුවන්.
තාරුණ්‍යයට ජිවිතේ මග වරදින්න යන්නේ පොඩි කාලයක්. එහෙම මග වැරදුනා කියලා ජිවිතේ ඉවර වෙන්නෙ නෑ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ, ජීවිතයට ඇහැරෙන්න පුළුවන්.
මේ ලිපිය ලියන්න ඕන කියන අදහස හිතට නැගුණු වෙලාවෙ ඉඳල ම පැන නැගුණු ප්‍රශ්නයක් තමයි ලාල් කාන්ත ගැන ලියනව ද, Monara YouTube channel එක ගැන ලියනව ද, එහෙමත් නැතිනම් ‘බඹරු ඇවිත්’ ගැන ලියනව ද කියල.
මේ මස දෙවැනි දා පාන්දර ම මා ලංකාවට පැමිණි අතර, ගමනේ වෙහෙස ද නොතකා එදින ම සවස හතරයි තිහට රඟ දැක් වූ චාමර ගුරුගේගේ 'අප අතර ඌ' නාට්‍යය එල්ෆින්ස්ටන් රඟහලේ බැලීමට ගියේ, කලකින් ලංකාවේ නාට්‍යයක් බැලීමට අවස්ථාවක් නොලද බැවිණි
30 හැවිරිදි දෙදරු මවක් ජර්මනියේ හයිඩෙල්බර්ග් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක රෝහලට 1909 පෙබරවාරි 7 වන දින ඇතුළත් කරන ලදී.
ඇමරිකානු ලේඛක ඇන්තනි ඩෝර් විසින් රචිත ''All the Light We Cannot See'' නම් සම්මානිත කෘතියේ සිංහල පරිවර්තනය,
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න ඊයේ (21දා) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
ඇල්ෆා මේල් පිරිමිකම ගැනත් ඒ පරාසයේ වෙනස් පිරිමි පිහිටීම් ගැනත් වෛවර්ණ ආකාරයෙන් කතා කරන
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න අද (21දා) ජාතික ලේඛනාරක්ෂක
ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ "විහඟ ප්‍රේමය" හෙවත් "Peacock Lament" ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.
සිනමා අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කළ 'සිනහව එකම පැතුම වූ පුංචි සමනලිය; මින්නු' චිත්‍රපටය