දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)
ප්රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයකු සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නා අනුභුතිය හෙවත් අත්දැකීම ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කරන්නේ නම් එය ප්‍රබන්ධයක් ලෙස ගිණිය නොහැකි ය; එය අයත්වන්නේ වාර්තාකරණය නමැති මාධ්‍යට ය.