බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ
පොහොට්ටුව සිය ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ කළගෙඩිහේනේදී කුණු බිත්තර ගැසීමෙන් මිස අනුරාධපුරයෙන් නොවේ.
'යුද්ධයෙන් 12 වසරකට පසුවත් සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගුද?' මැයෙන් මාර්ගගත සංවාදයක් පසුගිය 08 දා පැවැත්විණි.
2022 පෙබරවාරි 10 වෙනිදා වික්ටෝරියානු පාර්ලිමේන්තුවෙ ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කිරීමේ පණත සම්මත වෙනවා.
මා පාසල් යන අවධියේ, නිශ්චිත ව කියතොත් හය සිට දහය ශ්‍රේණි දක්වා කාලයේ, අප අතර ඉතා කැපී පෙණෙන සිසුවෙකු විය. ශාස්ත්රාලීය කටයුතු පමණක නොව මලල ක්‍රීඩාවලින් ද හේ මහත් දස්කම් පෑවේ ය.
රට තුළ අමුතුම සමාජ ප්රවණතා මතුව පැතිර යන කාලයකට අපි ඇවිල්ල ඉන්නවා. එය සුභ සාධන රජය ගලවා දැමීමත් සමඟ බිහිවුන පෙළගැසීමක්.
හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,
ලිංගික අධ්‍යාපනයේදී තෘප්තිය සහ ආශාව යන දෙක අඩංගු කිරීමෙන් කොන්ඩම් පාවිච්චිය වැඩිකළ හැකි බව අධ්‍යයන මගින් පෙන්වයි.