අපලෝකන 09 : අපි හැම කෙනෙක් ම ආස්සරේ කරන්නෝන...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘ඔන්න ඕක තමයි පුතේ මං ඔහේට කියන්නෙ... මුරුග එහෙම හම්බ කරාට අපිට එහෙම හම්බ කරන්න බෑ.
‘‘ඔන්න ඕක තමයි පුතේ මං ඔහේට කියන්නෙ... මුරුග එහෙම හම්බ කරාට අපිට එහෙම හම්බ කරන්න බෑ.
ඔන්න ඔය විදියට තමයි මම ඉස් ඉස්සෙල්ලා ම වේටර් රස්සාවට ආවෙ. ඒ විතරක් නෙවෙයි දිග කලිසම ඇන්දෙත්.
කොට්ටව කියන කෙනා ‘‘මේ මල්ලි සුමනෙ අයියගෙ කවුරු හරිද කියන ගමං ඇලුමිනියම් ජොග්ගුවක තිබුණ තේ එක පිරිසි කෝප්පෙට වක්කරේ හරියට රබර් පටියක් උඩට අදිනව
අල්මාරියෙ ලාච්චුවෙ රුපියල් තුනක් තිබුණ. අල්මරියෙ රෙදි ගොඩ අවුස්සද්දි පිත්තල තරාදි කඳක් හම්බුණා. මට මතකයි ඒක අපේ මද්දු තාත්තගෙ කියල.
‘‘මෙතන තුන්දෙනෙක් වැඩ කරනව ද... දෙන්නෙක් වැඩ කරනව ද... හතර දෙනෙක් වැඩ කරනවද කියල තීරණේ කරන්නෙ ඔහෙයි මායි නෙවෙයි නෙ.
ඒකට මිනිහට කේන්ති ආව. ඒ නිසා ම ද කොහෙද ‘‘මොකෝ තමුසෙගෙ ඔච්චර ගනං...’’ කියල මගෙන් අහන අතර ම දෙවෙනි පඩිපෙළටත් නැග්ග.
එහෙම අහපු කොල්ල ඊට පස්සෙ ‘‘හරිනෙ එහෙනං... දැං මට මගේ පාඩුවෙ ඉන්න දීල ඔහේ යනවයි...?’’ කියල ඇහුවෙ ලොකු හපන්කමක් කරා වගේ. ඇත්තටමත් ඉතිං ඒක හපංකමක් තමයි.
ඊට පස්සෙ මං කෙළින්ම ගියේ පිචර් හෝල් තියන දිහාට. ඒ යන ගමං පාරෙ යන මාම කෙනෙක්ගෙන් වෙලාව ඇහුව. ඒ මාමත් අත උස්සල බලල ‘‘හයට දහයයි,’’ කියාගෙන ම යන්න ගියා.
ගාල්ල මහජන පොළේ එළවළු වෙළෙන්ඳා