පරණ කෝලමේ අලුත් වෙස්මුහුණ; රනිල් - (උපාලි ගජනායක)
සිය දේශපාලන අසරණභාවය වසන්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වයට නිගරුකරමින් ස්වාධීනව පවත්වා ගතයුතු එම ආයතනය පාවා දුන්නේය.
සිය දේශපාලන අසරණභාවය වසන්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වයට නිගරුකරමින් ස්වාධීනව පවත්වා ගතයුතු එම ආයතනය පාවා දුන්නේය.
මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ, මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කළින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින්
ප්‍රතිසංස්කරණයේ උපායෙන් තොර ජාතියකගේ ජීවන පැවැත්ම උපායෙන් තොරයි - (එඩ්මන්ඩ් බර්ක්)
‘බාල ළමා අපචාර බලඇණියක සෙනපතියකු යටතේ එන්.පී.පී. ජාතික ආරක්ෂාව’ මැයෙන් ‘ද ලීඩර් ඩොට් එල්කේ’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ගැන ය.
දමිතා අබේරත්න ගාලුමුවදොර බිමේ ප්‍රබල විප්ලවීය කාන්තා චරිතයක් ලෙස ඉස්මතු වීමත්, ඒ හරහා ඇය දේශපාලනිකව වැදගත් සංඛේතීය වටිනාකම් රැසක් ලබාගැනීමත් අතීතයට එක්වී තිබේ.
මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.
යළිත් දේශපාලන ලෝකයේ හාත්පස ඉතා නිහඬය. මෙවර ඒ නිහැඬියාව බියකරුය. පළාත් පාලන මැතිවරණය නිල නොවන අන්දමින් කල් දමනු ලැබ තිබේ.
පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්රජාතන්ත්රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය.
2014 වර්ෂයේ පරිසර අධ්‍යනයකින් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් කොළඹ නගරයට මුහුදු ජලයෙන්
භාවිත කළ ඇඳුම් නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, හුවමාරු කර ගැනීම යන සංකල්ප පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් මේ වන විට මතු වී තිබේ.
පහුගිය 20 වෙනිදා කොළඹදී පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් පෑවේ ප්‍රබල ප්‍රතිරෝධයක්.