'අම්බලම ළඟ බත් කඩේ' දී බිඳගත් කුමරි බඹසර - (ජයසිරි අලවත්ත)
අම්බලම ළඟ බත් කඩේ දැවී කරවිය ලිප් වටේ
වාර අන්තිම දවස්වල ඒ ආපු පොඩි සමනල නඩේ
නුඹ නිසයි එතරම් හැඩේ
ආපු පොඩි සමනල නඩේ නුඹ නිසයි එතරම් හැඩේ
අම්බලම ළඟ බත් කඩේ දැවී කරවිය ලිප් වටේ
වාර අන්තිම දවස්වල ඒ ආපු පොඩි සමනල නඩේ
නුඹ නිසයි එතරම් හැඩේ
ආපු පොඩි සමනල නඩේ නුඹ නිසයි එතරම් හැඩේ
මිනීමැරීමට ප්‍රචණ්ඩත්වයට අප විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය.
ඊයේ (18) කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.
බිරිඳත් පුතාත් කතා කරමින් සිටිනු මා බලාගෙනය.
ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මිනිසුන්ට තමන්ගේ රට ගැන, තම රට තුළදී සිනාසීම තහනම්ය. නැතිනම් අනතුරුදායකය. එහෙයින් එවැනි රටවලදී රටට සිනාසීම උඩ බලා කෙළ ගසා ගැනීමක් වෙයි.
පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මොණරාගල පැවැති ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් අමතා
මේ සටහන ලියන්නේ තරමක් අඩමාන අනුමානයකින්. ඒ කියන්නේ මම මේ කරන දේ යම් විදියකට මේ වෙලාවේ ලංකා පොළවේ
වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පිරිමි ක්වොල් සත්ත්වයන් වැඩි වශයෙන් ලිංගිකව සක්‍රීය වීම සඳහා
ඊනියා “ස්වාධීන කොමිෂන් සභා” යනු ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එබ්බ වූ විකෘතියක් බව
2019 අප්‍රේල් 21 දා පාස්කුදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණ බෝම්බ පිපිරුම් ක්‍රියාන්විතයේ මහමොළකරුවකු බව පොලිසිය බාර ඇමතිවරයා වූ දේශ හිතෛෂී සරත් වීරසේකර පැවසූ ජමාතේ ඉස්ලාමික, උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කෙරුණ ද දකුණේ සිංහල මාධ්‍ය ඊට දැක්වූයේ ඈලියාවට ගිය ප්‍රතිපදාවකි.