කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට

ගැනීමට අද තීරණය කර ඇත.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන 19 වනදා උදෑසන 9.30 සිට පස්වරු 5 යි 30 දක්වාත් ඊට පසු දින උදෑසන 9 යි 30 සිට පස්වරු 4 යි 30 දක්වාත් එම විවාදය පැවැත්වීමට නියමිතය.

ලබන 20 වනදා පස්වරු 4යි 30 ට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය වී ඇත.

letter a

සබැඳි පුවත් :
කථානායකට එරෙහි විශ්වාසභංගය භාර දෙයි
කතානායකට එරෙහිව විශ්වාසභංගයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්