ඉන්දීය අගමැතිගේ උපදේශකයෙක් 'සමගි බුද්ධි මණ්ඩපය'ට එක්වේ
"සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනයේ ආරාධිත දේශන සඳහා ඉන්දීය ආර්ථික විශේෂඥ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා (Surjit S.
"සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනයේ ආරාධිත දේශන සඳහා ඉන්දීය ආර්ථික විශේෂඥ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා (Surjit S.
දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ, රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
කොළඹ "Shangri-La" හෝටලයේ දී අද (අප්‍රියෙල් 07) පැවත්වෙන 'සමගි ජන බලවේග බුද්ධි මණ්ඩලය' ජාතික සමුළුවේ සාකච්ඡා
කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය හෙවත් ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා සියයට 144 සිට සියයට 209 දක්වා වැඩි කිරීමට
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයෙන්
යාල විනෝද්යානයට අයත් සංචාරක සංවර්ධන කලාපයේ අක්කර 51ක් සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස
මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.
මේ වන විට වේදිකාවල සුරංගන කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ඇතැමුන් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම් පෙන්වා දුන්නත්