සෞඛ්‍ය වර්ජනවල සැඟවුණ න්‍යාය පත්‍ර හෙලිකරන බවට GMOA අනතුරු අඟවයි
වෛද්‍ය නොවන සුව සේවකයන් විසින් සිදුකරනු ලබන වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල සැඟවුණු අරමුණු හා පුද්ගලික දේශපාලන න්‍යාය පත්රයන්, නොබෝ දිනකින් රට ඉදිරියේ දිඟ හැරෙනු ඇති බවට වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියක් ප්‍රකාශ කර තිබේ.