පශ්චාත්-නූතන පංචශීල මාර්ගෝපදේශ
පෝලන්ත ‘සමාජ යථාර්ථය’ තම මාධ්‍ය වූ සිනමාව
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ කතුවරුන් දෙදෙනා - හවඩ් රිගින්ස් සහ කේ.ඇම්. ද සිල්වා
“අරගල වසන්තය” විසින් බල කරන ලද්දේ ලංකාව වහා විදේශ ණය ගෙවීම් නවතා ඉන් ඉතිරි වන මුදල්වලින් ඉන්ධන ගෑස් ගෙන්වා මදිපාඩුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද ලබාගෙන ප්රශ්නය විසඳිය යුතු බවය. මූල්‍ය අරමුදලට යෑම රෝස මල් මාවතක් ලෙස එහි දී පරිකල්පනය විය.
අම්බලම ළඟ බත් කඩේ දැවී කරවිය ලිප් වටේ
වාර අන්තිම දවස්වල ඒ ආපු පොඩි සමනල නඩේ
නුඹ නිසයි එතරම් හැඩේ
ආපු පොඩි සමනල නඩේ නුඹ නිසයි එතරම් හැඩේ
මිනීමැරීමට ප්‍රචණ්ඩත්වයට අප විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය.
ඊයේ (18) කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.
බිරිඳත් පුතාත් කතා කරමින් සිටිනු මා බලාගෙනය.
ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මිනිසුන්ට තමන්ගේ රට ගැන, තම රට තුළදී සිනාසීම තහනම්ය. නැතිනම් අනතුරුදායකය. එහෙයින් එවැනි රටවලදී රටට සිනාසීම උඩ බලා කෙළ ගසා ගැනීමක් වෙයි.
පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මොණරාගල පැවැති ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් අමතා
මේ සටහන ලියන්නේ තරමක් අඩමාන අනුමානයකින්. ඒ කියන්නේ මම මේ කරන දේ යම් විදියකට මේ වෙලාවේ ලංකා පොළවේ
වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පිරිමි ක්වොල් සත්ත්වයන් වැඩි වශයෙන් ලිංගිකව සක්‍රීය වීම සඳහා