නන්දා මාලිනියගේ අලූත් ම ගීතය
සංගීතය අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
මා, කිසියම් කාව්‍ය සංග්‍රහයක් කියවන අතර එහි ‘‘කවි’’ හමුවේ නම් ඒ එක් එක් කවිය මට දැනෙන ආකාරයට සලකුණු කරයි. ඒ, *, ** සහ *** වශයෙනි.
බ්‍රහස්පතින්දා සවස හයට ඩිජිටල් අවකාශයට මුදා හරින ලද අටපාස් මේ වන විට විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
සම්මානිත සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර, ''2022 ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස්” සිනමා සම්මාන උලෙළේ අන්තර්ජාතික ජූරිය නියෝජනය කිරීමට
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කිරි මුහුද කළඹාලා ගීතය ඔහු මුලින් ලියූවේ කිරි මුහුද කළඹාලා කියා නොවේ.
ඩිජිටල් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම television series මාලාව හෙට සවස හයට ඩිජිටල් අවකාශයට මුදා හැරීමට නියමිතයි.
දෙමව්පියන් විසින් ළමයින් උද්ඝෝෂණවලට රැගෙන යාම මේ දිනවල කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
''අවුරුදු 50ක් පරණ මෙලඩියක් වුණත් අදට ගැලපෙන්න හදන්න නිර්මාණකරුවා දක්ෂ වෙන්න ඕන.'' - පසන්
රජය විසින් හදිසියේ පනවනු ලබන ඇඳිරි නීතිය නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනෙකු සහ ඒ අතරතුර හමුවන දෙමළ
2022 වසරේ සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ජාතික ලේඛිකාවක් වන අනී එර්නෝ හට හිමිවිය.
Blonde (2022)..., යනු අති සරාගී මැරිලීන් මොන්රෝටද පිතෘ සංකීර්ණයෙන් (Father Complex) ගැලවීමක් නොවූබවද......?
Charitha Attalage ගේ ZD8 මේ වෙද්දි හැමෝම වගේ අහපු බලපු ගීතයක්....
සම්ප්රදාය, උරුමය, මහසෝනා වැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාත්‍යන්තර ඇගයීමට පත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායකට,
භූ පිහිටීමට අනුව ඉස්සර කාලෙ හෙල්මළු කුඹුරු කාණ්ඩයක් විදිහට පිහිටල තිබුණයි කියන, අද කවුරුත් වළ කියල කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
දර්ෂණ - අරවින්ද, මචං, .... පොඩි ඉන්ෆමේෂන් එකක් තියෙනව ෂෙයා කරගන්න, .... ඉෆ් යූ ඩෝන්ට් මයින්ඞ් .....