ආදායම් බදු සටන් චක්‍රය........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පසුගිය කාලයේ රජයේ සේවකයන්ට මාසික වැටුප දෙ වරකට ගෙවීමට සිදු වුණේ ජනාධිපති ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය
පසුගිය කාලයේ රජයේ සේවකයන්ට මාසික වැටුප දෙ වරකට ගෙවීමට සිදු වුණේ ජනාධිපති ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය
ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ.
පක්ෂයෙන් ඉල්ලා අස්වීම නොහොත් පිල් මාරුව, සිරි ලාංකීය දේශපාලනයට අලුත් දෙයක් නොවේ.
මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන මහේෂ් අමලියන් වැන්නවුන් විසින් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම
“ජීවිතේ නම් කටුකයි, නමුත් කරන්න දෙයක් නැති කමට කාගෙන ඉන්නවා. මොකද අපි වැටිලා ඉන්න වලෙන්ම නේ ගොඩ එන්න වෙලා තියෙන්නේ.”
වත්තේගම සිට ඇල්කඩුව දක්වා දිවෙන බස් රථයෙන් ගමන් කර, හුන්නස්ගිරිය හන්දියෙන් බැස හුන්නස්ගිරිය ඩිවිෂනයේ මහඔය කොටසට ගමන් කිරීම සඳහා ත්‍රිරෝද රථයකට ගොඩ වැදී, කඩ තොළු සහිත පාරේ ටික දුරක් ඉදිරියට යන විට ඉදිරියෙන් ගමන් කරන රථ පෙළ මා තුළ විස්මයක් දැනවීය.
ජාතිය හෝ ආගමට තරමටම කුලයට සලකන ‘කුල දේශපාලනයක්‘ රටේ පවතින බව දේශපාලන නායකයින් හොඳින්ම දනී.
කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය.
මව්කුස පිලිසිඳ, ඉපදීමේ සිට මරණය දක්වා ම ජීවිතයේ සුවිශේෂි අවස්ථාවන්හි දි බොහෝ පිරිස් සුභ ප්‍රාර්ථනා කරති.
නිව්මෝනියාව රෝගය උත්සන්න වීමෙන් මියගිය 24 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ මෘත ශරීරයක්