ගුණසේන මහානාම (1944 - 2023) අපේ ආචාරය !
රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍ර, ධාන ලේකම් ධූරය දැරූ ගුණසේන මහානාම සහෝදරයා ඊයේ අභාවප්‍රාප්ත වී ඇත.
රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍ර, ධාන ලේකම් ධූරය දැරූ ගුණසේන මහානාම සහෝදරයා ඊයේ අභාවප්‍රාප්ත වී ඇත.
පි. බී. අල්විස් පෙරේරාගේ නිදි මරන්නෙ ඇයි කවි පෙළ මට හදිසියේ සිහිපත් විය.
යෝජිත විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන විධික්රමය හුදෙක් ආණ්ඩුවත් විද්‍යුත් මාධ්‍ය හිමියනුත් අතර කරන ව්‍යාපාරික ගණුදෙනුවක් බවට සීමා කරගැනීමට දරන වෑයම අප ප්‍රතික්ෂේප කළ යුතුය.
''මා වටා සිටියවුන් සියල්ලන් කෙරෙහි මා තුළ විශ්වාසයක් නැතිව තිබූතාක් කල් මා කුමන්ත්රණකරුවෙකුව සිටියෙමි.'' - ගමාල් අබ්දුල් නසර්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ජාතිය අමතා තම ඉදිරි වැඩ පිළිවෙලේ කුළුණු හතර ලෙස
ප්‍රහසන ශිල්පිනියක් වූ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දිනවල ලංකාවේ විශාල වශයෙන් සාකච්ඡාවට ගැනෙනු මාධ්‍ය තුළින් දැක ගන්නට ලැබුණි.
රූපවාහිනිය නරඹන විට හොඳ හොඳ කොමඩි කතා අසන්නට දකින්නට ලැබෙයි.
(Leftwin Magazine කවරයේ කතාව Vol - 02)
වැල්මී කැබැල්ලක් හෝ නෙල්ලි ගෙඩියක් රස විඳීමේ දී එය රස විඳින පුද්ගලයා කැමති රස මෙන් ම අකමැති රස ද දිවට දැනීම වැළැක්විය නොහැකි ය.
රූපවාහිනී සහ ගුවන්විදුලි නියාමනය පිළිබඳව නැවතත් රටේ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
නතාෂා එදිරිසූරිය නව පරපුරේ දක්ෂ ප්‍රහසන ශිල්පිනියකි.