ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වේ
60 සහ 70 දශකවල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.
60 සහ 70 දශකවල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වෙසක් දවසෙ ගොනා මරාගෙන, රා උණුකරගෙන, දෙහි මිරිකපු විදිය දැනගන්න.
චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන "මගුල් ප්රජාතන්ත්රවාදය" කෙටි චිත්‍රපටිය අද (18) ගාලු මුවදොර අරගල භුමියේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම්
ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමටත්, කප්පම් ලබාගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්
ලංකාවෙ වේදිකා නාට්‍යයක් අන්තර්ජාතික සම්මාන උළෙලක දී හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා.
වසන්ත මොරගොඩගේ නවතම වේදිකා අධ්‍යක්ෂණය වන "රජෙකු නැති කතාවක්" (A tale of an absent king) හි පළමු වේදිකා ආගමනය මැයි 7 වැනිදා සිදු
ප්‍රවීන සටන් නළු විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විසිදැල සිනමාපටය තුළින් ජනතා ආදරය දිනාගත් රංගන ශිල්පිනි අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සාමකාමී ජනතා අරගලයට සතියකටත් වඩා ඉක්ම ගිහින්. සෑම ජන කොටසක්ම එකා වගේ එකතු වෙලා.
නාට්‍ය කලාවේ විශිෂ්ටයින් ඇගයෙන බ්‍රිතාන්‍ය ඔලිවර් සම්මාන උලෙළේ දී හොඳම රංගන ශිල්පියා ලෙස ඊයේ (10) දින ඇගයුම් ලැබූ ශ්‍රී ලාංකේය රංගන ශිල්පී
මේ අරගලය ලංකාවේ මෙතෙක් සිදුවුනු ආශ්චර්යමත්ම අරගලය බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
වියුක්ත කළ නොහැකි රමණය