රාජ්‍ය අංශයේ සියලු විධායකයින් ලෙඩවෙයි !
රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
අවසන් රාජසන කතාව සිදු කිරිමට හා ඉවත් කර ගත නොහැකි කෝප් කමිටු සභාපතිවරයාගේ ධුරය අහෝසි වීමට ඉඩ හැරීමට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.
ජනාධිපති, අගමැති, රාජ්‍ය සේවකයන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු විවිධ ඉහළ පෙළේ පුද්ගලයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු කාලසීමාවක් නියම කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැඩි නියෝගයක් නිකුත් කර තිබේ.
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
එළැඹෙන මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂවල සහ මෙරට සුළු පක්ෂවල සහයෝගය ආණ්ඩුවක් බිහිකිරීමට හෝ නව ජනාධිපතිවරයෙකු
ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගේ ආර්ථික ත්රස්තවාදයට යටවී ඇති බැවින්, දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක
ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින්